අනතුරත් සමග වැව් වානට වැටුණු බිළිsඳියගේ සිරුර පසුව සොයාගනී
සීගිරිය සරත් එරමිණිගම්මන, දඹුල්ල – පී. ඩබ්. ඩී. සී. දසනායක අනතුරෙන් පසු ප්‍රදේශයේ තරුණ පිරිස බිළිඳියගේ සිරුර සෙවූ අයුරු
කණ්‌ඩලම වැවේ වාන මතදී ඊයේ පෙ.ව. 10.00 ට පමණ යතුරුපැදියක් අත් ට්‍රැක්‌ටරයක් හා ලංගම බස් රථයක් ගැටී මේ ෙ€දජනක සිද්ධිය සිදුවිය. මෙසේ මරණයට පත්ව ඇත්තේ දඹුල්ල කුඹුක්‌කඳන්වල පදිංචි පුද්ගලික බස්‌රථ රියෑදුරෙකු වන ගුණතිලක හේරත් හා ඔහුගේ දියණිය වන මල්මි දහම්සා නමැති බිළිඳියයි.
මියගිය දියණිය සහ පියාකුඩා බිළිඳිය වැව් වාන මතින් ගලායන දිය පහරට අසුවී
ගසාගෙන ගොස් සිටියදී ප්‍රදේශයේ තරුණයන් වන දිල්රුක් නිශාන්ත හේරත්, චන්න විඡේරත්න, හා සනත් ජනක හේරත්, නිමල් කරුණාරත්න විසින් පොලිසියේ සහායද ඇතිව මළ සිරුර ගොඩගනු ලැබීය.
අනේ සුදු පැටියෝ මම ආයේ කාටද කිරි දෙන්නේ. අනේ මගේ අප්පච්චි ඔයත් ගියා නේද? මගේ සුදු පැටියට වතුර ටිකක් පොවන්න ඕන බිළිඳියගේ මවගේ විලාප වදන් දඹුල්ල රෝහලේ කාර්ය මණ්‌ඩලයේද නේවාසික රෝගීන්ගේද නෙතට කඳුළු එක්‌කළ දසුනක් විය. මළ සිරුරු දෙක දඹුල්ල රෝහලේ තබා ඇත. දඹුල්ල පොලිසිය මගින් බස් රථයේ රියෑදුරා අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක එන්. ඡේ. වීරසිංහ මහතාගේ උපදෙස් මත දඹුල්ල පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.කණ්‌ඩලම වැව් වාන මතදී සිදුවූ වාහන අනතුරකින් යතුරුපැදියක ගමන් කළ තෙමස් බිළිඳියක් හා ඇගේ පියා මරණයට පත්වූ අතර එහි ගමන් කළ බිළිඳියගේ මවද බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය.
බිළිඳිය මේ අනතුර සිදුවූ අවස්‌ථාවේ කණ්‌ඩලම වැව් වානට වැටී අතුරුදන්වූ අතර පසුව පැය කීපයකට පසු ඇගේ මළ සිරුර ප්‍රදේශයේ තරුණයින් විසින් සොයාගනු ලැබීය.
කණ්‌ඩලම වැවේ වාන මතදී ඊයේ පෙ.ව. 10.00 ට පමණ යතුරුපැදියක් අත් ට්‍රැක්‌ටරයක් හා ලංගම බස් රථයක් ගැටී මේ ෙ€දජනක සිද්ධිය සිදුවිය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දඹුල්ල කුඹුක්‌කඳන්වල පදිංචි පුද්ගලික බස්‌රථ රියෑදුරෙකු වන ගුණතිලක හේරත් හා ඔහුගේ දියණිය වන මල්මි දහම්සා නමැති බිළිඳියයි.
කුඩා බිළිඳිය වැව් වාන මතින් ගලායන දිය පහරට අසුවී ගසාගෙන ගොස් සිටියදී ප්‍රදේශයේ තරුණයන් වන දිල්රුක් නිශාන්ත හේරත්, චන්න විඡේරත්න, හා සනත් ජනක හේරත්, නිමල් කරුණාරත්න විසින් පොලිසියේ සහායද ඇතිව මළ සිරුර ගොඩගනු ලැබීය.
අනේ සුදු පැටියෝ මම ආයේ කාටද කිරි දෙන්නේ. අනේ මගේ අප්පච්චි ඔයත් ගියා නේද? මගේ සුදු පැටියට වතුර ටිකක් පොවන්න ඕන බිළිඳියගේ මවගේ විලාප වදන් දඹුල්ල රෝහලේ කාර්ය මණ්‌ඩලයේද නේවාසික රෝගීන්ගේද නෙතට කඳුළු එක්‌කළ දසුනක් විය.
මළ සිරුරු දෙක දඹුල්ල රෝහලේ තබා ඇත. දඹුල්ල පොලිසිය මගින් බස් රථයේ රියෑදුරා අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක එන්. ඡේ. වීරසිංහ මහතාගේ උපදෙස් මත දඹුල්ල පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.
UPDATE (19/01/2011 – divaina)
අද උදෑසන කණ්ඩලම වැවේ වානෙන් ගමන් කරමින් තිබූ යතුරු පැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, මෙම අනතුරින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඇයගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
ඔවුන් සමග ගමන් කළ වයස මාස 9 ක සිඟිති දියණියක වැවට වැටී ගසා ගෙන ගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ සිඟිති දියණියගේ පියා බව වාර්තා වේ. යතුරු පැදියේ ගමන් කර ඇත්තේ එම බිළිඳාගේ මව සහ පියායි. දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති බව දඹුල්ල පොලීසිය සදහන් කරයි.
ඡායාරූප අනුග‍්‍රහය – ලංකාදීප

Post a Comment
Your comment will be visible after approval