Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ඉරිදා ලංකාදීපයේ ඇමතිතුමාගෙන් අහන්න විශේෂාංගයට මේ සතියේ එකතු වී තිනුනේ විමල් වීරවංශ ඇමතිතුමයි.එතුමාගෙන් පුද්ගලයන් පිරිසක් අසන ලද ප්‍රශ්නයකට බැන් කී මුන්ගේ කමිටුව පිළිබද තම අදහස් දැක්වූයේ මෙසේය

 ප්‍රශ්නය-බැන් කී මුන්ගේ කමිටුව ලංකාවට අවොත් ඔබ මොකද කරන්නේ? මාරාන්තික උපවාසයක් කර ජනාධිපතිතුමාගෙන් තැඹිලි උගුරක් බි විරෝධය පල කරනවද?

බැන් කී මුන්ගේ කමිටුව ලංකාවට එයි කියල මම දැනට විශ්වාස කරන නෑ.ශ්‍රී ලංකා රජය දීල තියෙන කොන්දේසිය පිළිගන්න ඔවුන් සුදානම් කියල තමයි දැනට පෙන්න තියෙන්නෙඅවොත් සාදරයෙන් පිළිගන්න වෙනවා.


පිළිගන්න ආකාරය කොහොමද කියල එක ඒ වෙලාවේ තීරණය කරමු.ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට හිටියත් නැතත් තනතුරක් දරුවත් නැතත් අපේ රටේ යුද්ධය ජයග්‍රහණය කරපු ජනාධිපතිතුමා,ආරක්ෂක ලේකම් තුමා,රණවිරුවන් අන්තර්ජාතික යුධ අපරාධ දං ගෙඩියට දක්කන් යන්න සැරසෙන කණ්ඩායමක් ලංකාවට එනකොට ඔවුන්,ඔවුන්ට ගැලපෙන ආකාරයට පිළිගත්තේ නැතොත් අපි මේ රටේ මිනිස්සු වෙන්න බෑ.ඔවුන් සාදරයෙන් පිලිගතයුතුයි.

ඒ පිළිගන්න ආකාරය ඒ වෙලාවට තීරණය කරමු.හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරන නෑ ඔවුන් එයි කියල.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter