Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ජනප්‍රිය සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් වන ෆේස් බුක් හරහා තරුණයන් තරුණියන් ලෙසින් ව්‍යාජ ගිණුම් සාදාගෙන එමගින් තරුණියන් රැවටීමේ උපාය ගැන අප පෙර ලිපියක හෙළි කලා.

නමුත් මෙම සිදුවීම එයට හාත්පසින්ම වෙනස් එකකි.එනම් සැබවින්ම ගැහැනියක වීමට කැමති පිරිමියෙකු ගැනයි.

පිරිමියෙකු වුනත් ගැහැණු නමක් භාවිත කරන ගැහැණු ඇදුම් පැලදුම් ඇදීමට කැමති තරුණයෙක් ෆේස්බුක් තුල සිටිනවා.




ගාල්ලේ පදිංචි කරුවකු වන ඔහුගේ එකම පැතුම වන්නේ සැත්කමක් මගින් ගැහැණියෙකු වීමයි.එසේත් නැතිනම් තවත් පිරිමියෙකුට යහපත් භාර්යාවක් වීමටයි.පහත දැක්වෙන්නේ ඔහු ෆේස්බුක් තුල ප්‍රසිද්ධ කල ජායාරුප හා අනෙකුත් දෑ වේ. 

පුදුමයට කරුණ වන්නේ එවන් මානසිකත්වයකින් යුත් තවත් අයද ඒවාට ප්‍රතිචාර දක්වා තිබීමයි. ඒ අනුව අපි මේ තත්වය පිළිබද වැඩි දුර සොයා බැලුවා.

මෙම තත්වය Tranvestism (ට්‍රාන්වෙස්ටිස්ම්) හෝ Transsexualism තත්වයක් විය හැක.  

Tranvestism (ට්‍රාන්වෙස්ටිස්ම්) තත්වයේදි ප්‍රතිවිරුද්ධ ලිංගයේ ඇදුම් ඇදීමට වැඩි කැමැත්තක් දක්වන අතර මෙම තත්වය බහුලව දක්නට ලැබෙන්නේ පිරිමි අතරයි.ගැහැණු මෙන් ඇදුම් ඇදගෙන ගැහැණු මෙන් හැසිරිමටද මොවුන් ඉතා කැමතිය.බොහෝ විට කුඩා කාලයේදී ඇතිවන මෙම සංසිද්ධිය ඔවුන්ගේ ලිංගික උද්දීපනය හා බැදී පවතී.මෙය මුලික වශයෙන්ම මානසික ප්‍රශ්නයකි.

Transsexualism තත්වයට 80% ක්ම පත්වන්නේ පිරිමින්ය. පිරිමි වුවත් ඔවුන්ගේ සිතුම් පැතුම් ගැහැනු වේ.පිරිම් වී ඉපදීම ගැන ඉතා කණගාටුවට පත්වෙන ඔවුන් බොහො විට සැත්කම් මගින් විරුද්ධ විරුද්ධ ලිංගය කෘතිමව තනාගනිමටත් ස්ත්‍රී හැඩරුව සහ පියයුරු වැඩෙන්න හෝමෝන ප්‍රතිකාර පවා ලබාගැනීමට පෙලඹෙනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter