Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


ලංකාවේ සුප්‍රසිද්ධ වාදක කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බෑක් හි රිදම් ගිටාර් වාදන ශිල්පියා ලෙස කටයුතු කල රන්ශ්‍රී ජයවර්ධන හදිසියේම එයින් ඉවත් වී තිබෙනවා.

ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දු සමග ඇතිවූ ගැටුමක් මත මෙසේ ඉවත් වූ බවයි වාර්තා වන්නේ.2010 දෙසැම්බර් මස 25 වනදා ඔහු ITN හීන හතක් වැඩසටහනට සහභාගී වුවත් මේ පිලිබදව කිසිදු සටහනක් කලේ නැහැ. 

ඔහු දැන් ස්වීඩනයේ free bird නමින් ගායක කණ්ඩායමක් නියෝජනය කරනවා.

මීට ඉහතදී ඔක්ටපෑඩ් වාදන ශිල්පී නදීර නෝනිස් ඉවත් වී තිබුනේත් රොෂාන් ප්‍රනාන්දු සමග සිදුවූ ගැටුමක ප්‍රථිපලයක් වශයෙන්.කෙසේ නමුත් ඔහු නැති අඩුව දැඩිසේ දැනෙන බවයි රසිකයන්ගේ මතය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter