Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්(ETI) හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විස් ලිමිටඩ්(SFSL) ,සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ්(CIFL) හා ඉන්ඩස්ට්‍රියල් ෆිනෑන්ස් ලිමිටඩ්(IFL) යන මූල්‍ය ආයතන හතරෙහි ප්‍රධානීන් හට පෙබරවාරි මස ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබද අංශයට කැඳවා තිබේ.

එම අංශයේ අංශ ප්‍රධානි වන නියෝජ්‍ය මහබැංකු අධිපති ධර්මා ධීරසිංහ මහතා විසින් එම ආයතන වල තැන්පතු වල ඇති අවධානම පිලිබඳ අදාළ මුල්‍ය ආයතන වල ප්‍රධානීන්ට දැඩිව අවවාද කොට ඇත. 
CIFL මුල්‍ය අර්බුධය

2006 වසරේ ආරම්භ කෙරුණු CIFL මුල්‍ය සමාගම තැන්පත්කරුවන් 3761 දෙනෙකුට අයත් රුපියල් බිලියන 2.2 ක් වූ තැන්පතු ලබාගෙන එම මුදල හා එයට අදාළ පොලිය ගෙවීම පැහැර හැර තිබේ.
මෙම පැහැර හැරීම සම්බන්ධව 2009 සිට තැන්පත්කරුවන් විසින් ශ්‍රී ලංකා මහා බැංකුවට පැමිණිලි කරද ඒ සඳහා කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැත.

මෙම සමාගමේ නිර්මාතෘ වන්නේ චුලක ගුණවර්ධනය.ඔහු මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් හා ආගමන විගමන නීති කඩ කිරීම වෙනුවෙන් චෝදනා ලබා සිටි. 

ඔහු CIFL සමාගම ආරම්භ කරනුයේ දීප්ති පෙරේරා යන අන්වර්ථ නාමයෙනි.මෙතරම් වැරදිවලට වැරදිකරු වී තිබියදීත් මොහුට විරුද්ධව කිසිදු පියවරක් නොගන්නේ මොහු ශ්‍රීලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සමීප මිතිරෙකු නිසා බව පැවසේ. 

මෙම මුල්‍ය සමගම විසින් තැන්පතු ලබා ගැනීමේදී ඒ සඳහා සහතිකපතක් නිකුත් කිරීම සිදු කර නොමැති අතර ඒ වෙනුවට මෙම සමාගම යටතේ පවතින තවත් මුල්‍ය සමාගමක් වන IFL  ආයතනය නමින් ගිවිසුම් පත්‍රයක් ලබා දී ඇත. 

මෙම සමාගමේ නව සභාපතිවරයා ලෙස පෙනී සිටින උපුල් ද සොයිසා නම් තැනැත්තා ඇමරිකානු පුරවැසියකු වන අතර මුල්‍ය වංචා රැසකට විදේශයන් වලදී දඩුවම් විඳ ඇත.2009 වසරේ මුල්‍ය අර්බුධයක් හේතුවෙන් මහ බැංකුව විසින් මෙම සමාගමට මිලියන 300 ක් ලබා දී ඇත. 


ETI මුල්‍ය අර්බුධය 


දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ETI වෙතින් අය විය යුතු කෝටි 500 කට ආසන්න මුදලක් එම ආයතන විසින් ගෙවීම පැහැර හැර ඇති අතර තැන්පත්කරුවන්ගේ මුදල් වලින් සිංගප්පුරුවේ හා ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික වත්කම් මිලදී ගැනීමත් සිංගප්පුරුවේ අවුරා ජුවලරි නමින් ආයතනයක් පිහිටුවිමත් ජිවක එදිරිසිංහ විසින් සිදු කොට ඇත.

තැන්පතු වලින් කොටසක් සිංගප්පුරුවේ පෞද්ගලික බැංකු වල

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter