Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

 (11) පෙරවරුවේ ජපානයේ රික්තර් මාපකය 8.9 ක් ප්‍රභල වූ භූ කම්පනයක් ඇති වූ අතර එහි බලපෑමක් ලෙස සුනාමි තත්වයක්ද ඇති වුණා.

මාර්තු 19 වනදා චන්ද්‍රයා පෘතුවියට ආසන්න වීම නිසා සුනාමි ,ගිනිකඳු පිපිරීම් වැනි ද ඇති විය හැකි බව අපි පෙර ලිපියකින් හෙළි කළා.

කාලගුණය පිලිබඳ සුප්‍රසිද්ධ අනාවැකි පලකරන "කෙන් රින්" ට අනුව චන්ද්‍රයා පෘතුවියට ලංවීම හෙවත් සුපර් මුන් තත්වයේ බලපෑම ජනවාරි 25 සිට අප්‍රේල් 18 දක්වා බලපෑ හැකි අතර ජනවාරි මස අවසානයේ සිට චන්ද්‍රය පෘතුවියට ලංවීම ආරම්භ කරන අතර මාර්තු 19 වනදා පෘතුවියට ආසන්නයටම පැමිණෙන අතර අප්‍රේල් 18 න් පසු පෘථිවියෙන් ඈතට ගමන් කරනු ඇත.

කෙන් රින් ට අනුව චන්ද්‍රයා ය භුමිකම්පා අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතිනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter