Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියෙන් ඉන්දියාව ජයග්‍රහණය කළහොත් ඉන්දියාවේ ප්‍රකට නිරුපන ශිල්පිනියක වන 19 හැවරිදි පුනම් පාන්ඩේ ප්‍රසිද්ධියේ නිරුවත් වීමට සුදානම් වනවා.

ඇය පවසන්නේ ඉන්දීය කණ්ඩායම දිරිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවයි.

ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඉන්දියානු කණ්ඩායම සඳහා වෙන්වූ කාමරය තුල නිරුවත් වීම සිදු කරනු ලබන බවත් නිලධාරීන්ගෙන් ගැටළුවක් නොවුවහොත් ක්‍රීඩාගාරයේදී නිරුවත් ව පෙනිසිටිමටත් ඇය සුදානම් බව කියා සිටිනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter