ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ විකිරණ කාන්දුවෙන් ජපානය හා ඒ අවට රටවල් කිහිපයකට අනතුරු හැගවිණි.
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ඇතුළු අනෙකුත් න්‍යෂ්ටික බලාගාර ලොව ඇති ආරක්‍ෂිත න්‍යෂ්ටික බලාගාර ලෙස සැලකෙනවා.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය විදුලිය නොමැතිව වුවත් පැය කිහිපයක් සිසිලන පද්ධතිය වැඩ කිරීම සඳහා අධිබලැති බැටරි යොදා තිබීම වැනි ආරක්‍ෂිත උපාංගයන්ගෙන් සමන්විත වුවා.
නමුත් ඉන්දියාවේ ඉදිකර තිබෙන න්‍යෂ්ටික බලාගාර එතරම් ආරක්ෂාකාරී න්‍යෂ්ටික බලාගාර ලෙස සැලකෙන්නේ නැහැ.ඒ අනුව කිසියම් උපද්‍රවයක් සිදු වී ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර වල විකිරණ කාන්දුවක් සිදු වුවහොත් ඉන් සිදු වන බලපෑම වාතයෙන් , වැස්සෙන් හා මුහුදු ජලයෙන් යන තුන් ආකාරයටම ලංකාවට අනතුරුදායක විය හැකිය.

Post a Comment
Your comment will be visible after approval