Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

කිරිබත්ගොඩ ප‍්‍රදේශයේදී අද (මාර්තු 16) රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ.රිය අනුරින් ඇගේ නාසයට හානිවී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ටෙලි නාට්‍යයක් රූගතකිරීම සඳහා යමින් සිටියදී ඇය ගමන් ගත් රථය ත‍්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනුර සිදුවී තිබේ. අනතුර සිදුවීමෙන් පසු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර රාගම රෝහලින් හදිසි ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter