Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මෑතකදී ඉදි කරනු ලැබූ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සිය පෞද්ගලික ධනයෙන් සිදු කල දානමය පින්කමක් පිලිබඳ වැරදි අර්ථකතනයක් සිරස විමර්ශන වැඩසටහනෙන් ලබා දීම පිලිබඳ නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටී.

අදාළ ආයතනයෙන් තමාට සිදු කල අපහාසයට වන්දියක් ලබාගන්න බවත් එම වන්දිය හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ළමුන්ගේ සුබ සිද්ධිය උදෙසා යොදන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යය හමුවකට සහභාගී වෙමින්.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter