Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

අන්තර්ජාලය හරහා සිදුවන ජනප්‍රිය සන්නිවේදන ක්‍රමයක් වන ස්කයිප් සේවාවට රහසේ කන්දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණයකොට තිබේ.

මේ සඳහා ඊශ්‍රායලය බුද්ධි අංශයට සම්බන්ධ ආයතනයක ප්‍රධානින් සහ ආරක්ෂක ප්‍රධානින් අතර විශේෂ
සාකච්චාවක් පසුගියදා කොළොඹ පැවැත්විණි.ජාතික ආරක්ෂාවට හානියක් සිදුවිය හැකි කරුණු පිළිබඳව ස්කයිප් හරහා සිදු කරන කතාබහට සවන්දීම හා නිතිය ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වී තිබේ.

කෙසේ වෙතත් ස්කයිප් ටැප් කිරීමට ඇති හැකියාව පිලිබඳ කරුණු මෙතෙක් වාර්තා වන්නේ නැත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter