Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ඉන්දියාව දිනුවොත් නිරුවත් වීමට සුදානම් නිරුපිකාවක වන පුනම් පාන්ඩේ ගැන අපි ඔබට පෙර ලිපියකින් හෙළි කළා.ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණ කිරීමත් සමග බොහෝ දෙනෙකු පුනම් පාන්ඩේ පිලිබඳ විමසා සිටියා.

නමුත් ඇය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට හා ජනතාවට කළ පොරොන්දුව ඉටු කලේනම් නෑ.ලෝක කුසලාන අවසන් තරගය නිම වීමෙන් පසුව ඇගේ දුරකථනයත් ක්‍රියා විරහිත කොට දමා තිබෙනවා.කෙසේ නමුත් ඇගේ මෙම ක්‍රියාවට සම්බන්ධයෙන් ඉන්දියාවේ විවධ පාර්ශව වලින් විරෝධය පලවී තිබෙනවා.එහි ප්‍රතිපලයක් ලෙස ඇයට විරුද්ධව නීතිඥයෙකු විසින් නඩු පවරා තිබෙනවා. 

ඇය පවසන්නේ කුමන විරෝධ තිබුනත් ඇය මෙම කාර්ය කිරීමට සුදානමින් සිටිබවට් නමුත් ඒ සඳහා ඉන්දියානු ක්‍රිකට් කමිටුවේ අවසරය ඇයට අවශ්‍ය බවයි. 


තමා ප්‍රසිද්ධිය සඳහා මෙය නොකරන බවත් අන්තර්ජාලය තුල වැඩිපුරම ප්‍රසිද්ධ නිලය තමා බවත් ඇය සඳහන් කරනවා. 
කෙසේ නමුත් තරඟය අවසන් වූ පසු ඇය තමා ට්විටර් හා ෆේස්බුක් ගිණුම් හරහා කියා සිටියේ ඇගේ උපක්‍රමය සාර්ථක වූ බවයි.

එනම් මෙවැනි ක්‍රියාවක් සිදුකරවිට ඕනෑම ක්‍රේෂ්ත්‍රය සිටින අය තුල පිබිදීමක් ඇතිකළ හැකි බවත් ක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයටත් එය පොදු බවත්, මෙය විදේශ වෛද්‍යවරු හා මානසික විශේඥන් පවා පිළගෙන ඇති කාරණයක් බවත් ඇය සඳහන් කරනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter