Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය අවරුදු සමයේ මාතර පරෙවි දුපත ජනාධිපතිවරයා විසින් "රන් දුපත" යනුවෙන් නම්කොට ශ්‍රී රෝහණ සංඝ සභාවට පවරාදීම සිදුකරන ලදී.

එය පවරා දීමට පෙර ඉහලින් පොලිසිය වෙත අපුරු රාජකර්රියක් පැවරී තිබී ඇතයි වාර්තා වේ.එනම් කාක් දුපත යනුවෙන්ද හැදින්වූ මෙම දුපතේ ඇති අධික කපුටු ගහනය වෙඩි තබා මරා දැමීමටයි.ඒ අනුව කපුටන් 500 අධික ගණනක් දුපත පවරා දීමට ප්‍රථම මරා දමා ඇතයි වාර්තවේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter