Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online




ලොව බලගතුම පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා ටයිම් සඟරාව විසින් පැවැත්වූ ජනමත විමසුමේ අවසන් ප්‍රතිපලයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කොට තිබේ.ටයිම් සඟරාව විසින් පවත්වනු ලැබූ ලොව බලගතුම පුද්ගලයින් තේරීමට පළමු වරට ශ්‍රිලාංකිකයෙකු ඇතුලත් වූ අවස්තාව මෙය වේ.

එබැවින් මෙම අත්දැකීම බොහෝ දෙනෙකුට නැවුම් විය.ටයිම් සඟරාව පාඨකයන්ගේ ජන්දයෙන් බලගතුම පුද්ගලයා තේරීම අප්‍රේල් 14 වනදා වන විට අවසන් වී තිබිණ.

ඒ වනවිට බලගතුම පුද්ගලයා ලෙස පාඨකයන්ගේ ජන්දයෙන් "රේන්" තෝරාගෙන තිබිණි.අප්‍රේල් 14 වනදා වන විට මහින්ද රාජපක්ෂ සිටියේ ලයිස්තුවේ 20 ගණන්වලය.

ප්‍රසිද්ධ කරනු ලැබූ නිල ලැයිස්තුව හෙළි කරනු ලැබුයේ අප්‍රේල් 21 වනදා ඔවුන්ගේ තේරීම් මණ්ඩලයේ කැමැත්තට අතර අප්‍රේල් 14 අවසන් වූ පාඨක තේරීම් ලැයිස්තුව වසා නොදමා එයට අවශ්‍යනම් දිගටම ජන්දය ලබාදීමේ හැකියාව ලබා දී තිබුණි.


මහින්ද රාජපක්ෂ ලයිස්තුවේ ඇති බව බොහෝ දෙනා දැන ගත්තේ අප්‍රේල් 14 ජන්ද විමසීම අවසන් වූ පසු අතර 14 වනදායින් පසු ප්‍රකාශිත ජන්ද සියල්ල වලංගු වන්නේ නැත.

එනම් ජනධිපතිතුමා හතරවන ස්ථානයට පත්වීමද වලංගු නොමැත.මන්ද ඒවනවිටත් පාඨක ජන්දයෙන් තෝරාගැනීම සිදුකර අවසන් හෙයිනි.

තරඟය නිවැරදිව වටහා නොගැනීම නිසා බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ අතර රජය විසින් පුවත්විකාශ වල "මහින්ද රාජපක්ෂ ලොව බලගතුම ජනපති වෙයි" යනුවෙන්ද පැවසුවේ මෙම ජන්ද විමසුම පිලිබඳ නිසි පරිදි සොයාබැලීමක් සිදුනොකළ නිසාවෙනි.


නව ලැයිස්තුව මෙතනින් 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter