Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

සාමාන්‍යයෙන් සිදුවන්නේ බල්ලන් සපාකෑම නිසා මිනිසුන් මිය යාමයි.නමුත් එයට හාත්පසින්ම වෙනස් පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මාවනැල්ලට නුදුරු අංවාරම ප්‍රදේශයේ වෙසෙන වයස අවරුදු 55 ක් පමණ පුද්ගලයෙකු විසින් බිමත්ව නිවසට පැමිණෙමින් සිටියදී බීමත්කම වැඩි නිසාවෙන්ම පන්සලක් අසල පාරේ වැටි ඇත.


ඒ මොහාතේ පන්සලේ සිටි බල්ලෙකු එම මිනිසාගේ මුහුණ ලෙවකෑම නිසා කෝපයට පත්ව දෑතින්ම බල්ලා අල්ලාගෙන බල්ලාගේ ගෙල සපා කා ඇත.

බල්ලාගේ කා ගැසීම් මැද දරුණු ලෙස ගෙල සපා කෑම නිසා බල්ලා මියගොස් ඇත.පසුගිය 31 වනදා රාත්‍රී හතට පමණ මෙම සිදුවීම සිදුවී ඇත.මෙයට පෙරද මොහු බිමත්ව සිටින අවස්ථාවක පොමනේරියන් වර්ගයේ බල්ලෙකු මරාදමා ඇතිබව වාර්තා වේ. 
  
ලක්බිම පුවතක් ඇසුරිනි. 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter