Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය 11 වනදා මධ්‍යම රාතී‍්‍රයේ සිට ශී‍්‍ර ලංකාවේ සම්මත වේලාව ප‍්‍රකාශයට පත් කෙරිණි. මේ අනුව ඉතිහාසයේ පළමු වතාවට විද්‍යුත් මාධ්‍ය ඇතුළු විදුලි සංදේශ සමාගම් යනාදි වේලාව ප‍්‍රකාශයට පත් කරන සියලූ ආයතන නව සම්මත වේලාව යොදා ගැනීම 1995 අංක 35 දරන මිනුම් ඒකකල ප්‍රමිති සේවා පනතේ 5 වැනි වගන්තිය යටතේ සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාතයාංශය විසින් අනිවාර්ය කරන ලදී.

ශ්‍රිලංකාවේ සම්මත වෙලාව දක්වන වෙබ් අඩවිය (www.sltime.org ) ජනාධිපතිතුමා අතින් එදින සවස  වීවෘත කරන ලදී.නමුත් මෙම වෙබ් අඩවිය විවෘත කල දිනයේ පටන් අද දක්වා දර්ශනය වන්නේ නැත.

පහත දැක්වෙන්නේ ශ්‍රිලංකාවේ නව සම්මත වෙලාවයි.



sltime .org වෙත නොගොස් පහත යොමුවෙන් එම අඩවියට පිවිසිය හැක 
http://www.measurementsdept.gov.lk/time/

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter