Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගියදා පැවති ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රීලංකා ක්‍රිකට් පිලේ පරාජයට විවිධ මත එල්ල වන්නට විය. ශ්‍රීලංකා පිලේ පරාජයට හේතුව වශෙන් වෙනස්ම ආකාරයේ අදහසක් පසුගියදා දොරමඩලාව වැඩසටහනේදී අධිනීතිඥ මාපලගම විමලරත්න මහතා ඉදිරිපත්කළේය.

ඒ මෙසේය..

"දැන් බලන්න අපේ මේ ලෝක කුසලාන තරනගය අයි අපි පැරදුනේ?කිසිම ක්‍රීඩකයෙකුට දොසක් නොකිය යුතු කතාවක් මම කියන්නම්.


අපේ ජනාධිපතිතුමාට යම් ආකාරයක රාජභාරණයක් තියනවා,එතුමාට පෙරස් මුදුවක් තියනවා.එතුමාගේ මෙන්න මේ ආභාරණයට දෙවිවරු තුන් දෙනෙක් අරක්ගෙන ඉන්නවා.

දෙවිවරුන්ගේ නම් ටික මට එතුමාට විතරක් කියන්න පුළුවනි.මෙතන කියන්න බෑ.මේ දෙවිවරු තුන්දෙනා එතුමා යන යන තැනට යනවා.ඒ හැර තවත් බලවේග 25 ක් තියනවා.

මෙන්න මේ බලවේගත් එක්ක එතුමා ඉන්දියාවට ගියා. ගියාට පස්සේ මේ දිව්‍යමය බලවේග අනුව ක්‍රියාකරන්න පටන්ගත්ත.අපේ මැච් එකේ බාගයක් යනකන් මේ සියලු තත්වයන් ක්‍රියාත්මක උණා.
නමුත් ඉන්දියාව කියල කියන්නේ යාග හෝම වලට නිජ භූමියක්.එතන අපිට වැඩ හුඟාක් දුර දකින අය හිටියා.අපි හැමෝම පුංචි තිරෙන් දැක්ක, ඒ බමුණන් මතුරන්න පටන් ගත්ත.ඒ මන්තර නිසා අපේ ජනාධිපතිතුමන්ගේ දෙවියන් හා බලවේග ටික අභිබවා යන තත්වයක් ඔවුන් ඇති කරා.

ඒ නිසා තමයි අපිට අනුශුරතාවය ලැබුනේ.එහෙම නොවෙන්න ලෝකයේ වෙන රටක තිබුනානම් මැච් එක අපි දිනනවා."

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter