Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ලබන සතියේදී (අප්‍රේල් 29) පැවැත්වීමට නියමිත විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල දිනයේ ඩිජිටල් කැමරා මගින් ඡායාරූප මිලියන 327ක් ගනු ඇති බවට නිකොන් සමාගම විසින් සිදුකල සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

යුවළ විවාහවීමෙන් පසු පළමුවරට බකින්හැම් මාලිගයේ සදළුතලයේ සිට සිප වැළඳ ගන්නා අවස්ථාව ඡායාරූපගත කිරීම බොහෝ ජායාරුප ශිල්පීන්ගේ බලාපොරොත්තුව වී තිබෙනවා.

1981 දී පවතී චාර්ල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විව්වාහ උත්සවයේදී බකිංහැම් මාලිගයේ සඳළුතලයේ සිට සිපගන්නා දර්ශනය එයට සහභාගී වූ ජායාරුප ශිල්පීන්ගෙන් අඩකටත් වඩා මග හැරීගොස් ඇත්තේ ඔවුන් එම අවස්ථාවේදී කැමරාවට නව සේයා පටයක් ඇතුළු කරමින් සිටි නිසයි.

මෙසේ ගන්න ලබන ජායාරුප මිලියන 65 කපිරිසක් විසින් සමාජ ජාලගත වෙබදවී මගින් බෙදාහරිනු ඇති බවටත් මෙම සමීක්ෂණය මගින් හෙළිවී තිබෙනවා.

චාර්ල්ස් - ඩයනා සදළුතලයේ සිට සිපගත් අවස්ථාව 
 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter