Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

වමත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් හට දුරකථනය ඔස්සේ ඇමතුම් දුන් තරුණියක් ඔහුගේ නිවසට පැමිණ ව්‍යාජ විවාහ සහතික ඉදිරිපත්කොට එහි නැවතීමට ගත් උත්සහයක් පිලිබඳ වාර්තා වනවා.

මෙයට වසර දෙකහමාරකට පෙර සිටම මෙම කරදරකාරී ඇමතුම තමා "වර්ෂා" යනුවෙන් හඳුන්වා ගත් තරුණියගෙන් ලැබී තිබෙන අතර මේ කරදරය අවසන් කරගැනීම සඳහා රංගන හේරත් ඇය හමුවීමටද වරක් ගොස් ඇත.

රංගන හේරත් පසුගියදා සේනානි ශානිකා සමග යුග දිවියට එළඹුණු අතර වර්ෂා නමැති තරුණිය විසින් රංගන විවාහ වූ තරුණියගේ නිවසටද ගොස් රංගන තම සමග විවාහ වි සිටින බව කියමින් විවාහ සහතිකය පෙන්වා තිබේ. 

මේ අනුව ගල්කිස්ස පොලිසියේ මේ පිළිබඳව රංගන හේරත් පැමිණිල්ලක් දැමු අතර එහි ප්‍රතිපලයක් ලෙස වර්ෂා ලෙසින් හදුන්වගෙන සිටි තරුණිය අත්අඩංගුවට ගැනීමට සමත් විය.


මෙම තරුණිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය සතුව තිබී සිම් කාඩ් 21,ව්‍යාජ විවාහ සහතික දෙකක්, ශ්‍රී ජයවර්හානපුර විශ්වවිද්‍යලයේ වෙද්‍ය ශිෂ්‍ය හැදුනුම්පත් දෙකක්,ලෝක කුසලානය සඳහා විශේෂ ආරාධිතයන්ට නිකුත්කළ ටිකට් පහක්,විශ්ෂ අමුත්තන්ට නිකුත් කල කාර් පාස් හතරක් සොයාගෙන ඇත.

මේ පිලිබඳ රිවිර පුවත්පතේ පළවූ ලිපිය 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter