Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගියදා සිරස ටි.වී ඔස්සේ විකාශය වූ ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහනට සහභාගී වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න ශ්‍රීලංකාව තරග පාවාදීම් කර ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කලා. 

ඔහු මේ ප්‍රකාශය සිදු කලේ එම වැඩසටහනට සහභාගී වූ ප්‍රේක්ෂකයෙකුගේ පැනයකට පිළිතුරු වශයෙන්.

ඔහු පවසා සිටියේ 1992 සිට ශ්‍රීලංකාව තරඟ පාවාදීම් සිදු කර ඇති බවත් ඒ පිලිබඳ සම්බන්ධ පුද්ගලයන් හා සාක්ෂි තමා සතුව පවතින බවත් ඉදිරියේදී ඒවා හෙළිකිරීමට සුදානම් බවත් යනුවෙන්ය.

මෙම පාවාදීම් 2011 ලෝක කුසලානයේ සිදු නොවූ බවත් නමුත් අයි.පි.එල් වෙන්දේසියට පෙර ලෝක කුසලාන සංචිතය නම් කිරීම හා අබාධිත මැතිව්ස් වෙනුවට ක්‍රීඩකයන් හතර දෙනෙකු වෙනස් කිරීම ගැටළුවක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter