පසුගියදා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් විවේකයට කියල සිංගප්පුරු ගියාලු.
ලස්සනට සින්දු කියන මේ මන්ත්‍රීවරයා හරිම සිරියාවන්ත කෙනෙක්ලු.මන්ත්‍රීවරයා 18 වෙනිදා CX 700 ගුවන් යානයෙන් අලුයම 2.20 ටත්,ප්‍රසිද්ධ නිරුපන ශිල්පිනිය අලුයම 1.10 ට SQ 467 දරන ගුවන් යානයෙනුත් සිංගප්පුරු බලා පිටත් වෙලා තියෙනවලු. 20 වෙනිදා දෙන්නම ලංකාවට ආවලු.
Post a Comment
Your comment will be visible after approval