පෞද්ගලික අංශයට ලබාදීමට යෝජිත විශ්‍රාම වැටුපට එරෙහිව කටුනායක වෙළඳ කලාපයේ අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානයකොට තිබුණි.
එහිදී උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස විසින් ගුවන්තොටුපල මංසන්ධියේ සවිකර තිබු ජනපතිගේ විශාල ප්‍රමාණයේ කටවුට් එකක් ප්‍රසිද්ධියේ ගලවා දමනු ලැබිය.
පසුව පොලිසිය විසින් පිරිස කඳුළු ගස් යොදා විසිරුවා හරිනු ලැබිය.
Post a Comment
Your comment will be visible after approval