Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

w1තාප්ප නැති කොළඹක්

ලංකාවේ දැන් අපූරු නගර අලංකරණ ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේය. මේ යටතේ පොලිස් ස්ථානවල තාප්ප කඩා දැමුවේ මින් මාස කිහිපයකට ඉහතදීය. දැන් අලූත්ම ආරංචිය කොළඹ නගරයේ සියලූම රජයේ ආයතනවල තාප්ප කඩා ඉවත් කරන්නට යාමයි.
දියුණු රටවල තාප්ප වලින් වසාගෙන සිදුකරන පොදු සේවාවන් නැතිය යන්න මෙම අලංකරණ විශේෂඥයින්ගේ මතයයි. ඔවුන් පවසන්නේ ඕනෑම වේලාවක කරදරයකින් තොරව රජයේ ආයතනවලට ඇතුළුවී වැඩක් කරගෙනයාමේ පහසුව ජනතාවට තිබිය යුතු බවකි. කෙසේ වෙතත් මෙසේ විවෘතව තබන ආයතන සොරසතුරන්ගෙන් ආරක්ෂාකිරීම පිළිබඳ ඔවුන් කල්පණා කර තිබේද යන්න විමසා බැලීම වටී.

කොළඹ නගරයේ රජයේ ආයතනවල තාප්ප කඩා ඉවත්කිරීම සිදු කරනු ලබන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් නාගරික සංවර්ධන අධිකාරියයි.
පහත පළවන්නේ මෙම ක්‍රියා පිළිවෙළ යටතේ පසුගිය සතියේ ටොරින්ටන්හි ජාතික පුස්තකාල පරිශ්‍රයේ තාප්ප කඩා දැමූ ආකාරයයි.

w4

w3

w2

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter