Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

tata-nanoටාටා නැනෝ අලෙවිය ඇරඹේ
ලොව මිල අඩුම වාහනය
දැන් ලංකාවේ

ඉන්දියානු රුපියල් ලක්ෂයට විකිණෙන ලොව මිල අඩුම කාරය නොහොත් zජනතා වාහනයZ ලෙස සැලකෙන ටාටා නැනෝ පිළිබඳ අප මෙතෙක් කල් අසා තිබුණා පමණි. ලංකාවේ මෙම වාහන අලෙවිය අරඹා තිබුනේ නැත.
නමුත් ටාටා නැනෝ පළමු තොගය පසුගිය සතියේ ලංකාවට ආවේය. දැන් ටාටා නැනෝ ලංකාවේ අලෙවියද අරඹා
ඇතැයි වාර්තාවේ.
මේ දිනවල ඉන්දියාවේ එහි මිල ඉන්දීය රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් පමණ වෙයි.


කෙසේ වෙතත් නැව් ගාස්තු හා මෑතක වැඩිවූ බදු සියල්ල එක්වී එද්දී ටාටා නැනෝ ලංකාවේදී මිල වැඩිවී ඇත.
ලංකාවේ මෙහි මිල රුපියල් නම ලක්ෂ විසිපන්දහසක්(925000) පමණ වන බව මෙම රථ ගෙන්වන ඩිමෝ මෝටර්ස් සමාගම පවසයි. ආරම්භක තොගය ලෙස රථ 500 ක් ගෙන්වූ බවද ඔවුන් සඳහන් කරයි.
ලොව මිල අඩුම වාහනය වුවත් ලංකාවේදී එය සිතන තරම් ලාඛෙට ගන්නට නොහැකිවීම කණගාටුවට කරුණකි.

461615.1-lg

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter