(14) පැවති ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වැඩසටහනෙහි අනුෂා දමයන්ති ඉදිරිපත් කලේ "නාගිනා" නැටුමයි.
ඒ සඳහා ඇය විසින් රංගනයට සැබෑ නයෙක් ගෙනවිත් තිබුණි.වින්ශ්චය දෙන අවස්ථාවේදී රන්ජන් රාමනායක හට නයා ඇත්ත නයෙක්දයි කියා සැක හැර දැනගැනීමට අවශ්‍ය විය.
සාලිය විසින් නයා විනිශ්ච මණ්ඩලය වෙත ගෙන ඒමේදී බියටපත් ගීතා කුමාරසිංහ වේදිකාවෙන් ඉවතට දිව ගිය අතර ඉන් පසු අවස්ථා කිහිපයකදිම රන්ජන් විසින් ගීතා බයකළ විට බයවුණු ගීතා සිටියේ රන්ජන්ගේ තුරුලේය.
එහි වීඩියෝව පහතින්

Post a Comment
Your comment will be visible after approval