Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


හසලක පොලිස් ස්ථානයට ඉතාම සමීපයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ තෙල්දෙණිය මූලස්ථාන පොලිසියට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් එය පවත්වාගෙන ගිය බවට සැක කරන දෙදෙනෙකු හා රූමත් තරුණියක අත්අඩංගුවට ගෙන ඇත.

මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් මත එම ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනා හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ගණිකා නිවාසය කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ.මේ අතර අත්අඩංගුවට ගැනුණු තරුණිය ගණිකා වෘත්තියේ යෙදවූ බවට පොලිසිය සැක කරන අතර ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක බැව් පොලිසිය පවසයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter