ලංකාව තුළ සංවිධානය කෙරෙන ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් (SPL) තරගාවලියේ රූපවාහිනී හා ගුවන් විදුලි විකාශන අයිතිය කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) ක‍්‍රීඩා විකාශය වෙත පවරාදීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරුකමිටුවේ ලේකම් නිශාන්ත රණතුංග මහතා එකඟත්වය පළකර තිබේ.
Post a Comment
Your comment will be visible after approval