![images images](//lh5.ggpht.com/_2vgqLzr_riw/Tdo13-J_dMI/AAAAAAAABy0/CGjyLToe_mw/images_thumb.jpg?imgmax=800)
ක්‍රිකට් දිවියෙන් සමුගත් ඔස්ටේ්‍රලියාවේ සුපිරි පන්දු යවන්නකු වන ෂේන් වෝන් දැන් සිනමාවට පය තැබීමට සූදානමින් සිටී. ඒ ඉන්දියානු චිත්‍රපට හරහාය. ෂේන් වෝන් පවසන්නේ තමාට චිත්‍රපටයක රඟපෑම සඳහා බොහෝ දෙනා ආරාධනා කර සිටින බවයි. තමාට සිත ගිය චිත්‍රපටයක් ලැබුණහොත් එහි රඟපෑමට තමන් කැමැති බව ඉන්දියානු පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබේ.
මට චිත්‍රපට රංගනය සඳහා ආරාධනා ලැඛෙමින් පවතිනවා. කැමැති එකක් ආවොත් සලකා බලනවා. මම ඉන්දියාවේ වෙළෙඳ දැන්වීම් කිහිපයකුත් කර තිඛෙන නිසා රංගනය ගැන යම් අත්දැකීමක් තිඛෙනවා
යනුවෙන් ෂේන් වෝන් පවසා තිබේ.
Post a Comment
Your comment will be visible after approval