![cricket_01_1024 cricket_01_1024](http://lh4.ggpht.com/_2vgqLzr_riw/Tdo0MyV2l8I/AAAAAAAAByc/Dw3kx5js4ME/cricket_01_1024_thumb.jpg?imgmax=800)
බස් රථයට හොරු පනී
එංගලන්තයේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායමට අපූරු සිදුවීමක් වී තිබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කරන බස් රථයේ තිබූ ප්‍රෙට්ල් සොරකම් කිරීමයි. ඔවුන් නවාතැන් ගත් හීත්‍රෝ ක්‍රවුන් ප්ලාසා හෝටලයේ සිට පිටත් වීමට සූදානම් වන විට බස් රථයේ තෙල් නොමැති බව දැනගන්නට ලැබී තිබේ. සොරකම් කරන ලද තෙල් වල වටිනාකම ස්ටලින් පවුම් 700ක් පමණ වන බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් තෙල් ලැබුණු පසු ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිම බාධාවකින් තොරව ගමන් කිරීමට හැකියාව ලැබී තිබේ. මේ පිළිබඳව එරට පොලීසියට පැමිණිලි කර තිඛෙන බවත් දැනගන්නට ලැබේ.
Post a Comment
Your comment will be visible after approval