Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, විමල් වීරවංශ ,පාලිත කොහොන නිව්යෝර්ක්හිදී 


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා 2600 වන සම්බුද්ධත්වජයන්තිය වෙනුවෙන් නිව්යෝර්ක් හි එක්සත්ජාතීන්ගේ මුලස්ථාන කාර්යාලයේ පැවති උත්සවයකට පසුගියදා සහභාගී වුනි.

අප කලින් වාර්තා කල පරිදි විමල් වීරවංශ මහතාට මේ සඳහා නිල ආරාධනාවක් ලැබුනාද යන්න ගැටළු සහිත වන්නේ විමල්   විරවංශගේ පැමිණීම පිලිබඳ ඉනර් සිටි ප්‍රෙස් විසින් කල හෙලිදරව්වකදී විරවංශ මහතාහට මුලස්ථාන ගොඩනැගිල්ලට යාමට අවසරපතක් නොතිබුන බව සඳහන් කිරීමයි. 

විමල් වීරවංශ මහතා කල කතා සහ මාධ්‍යයට කල ප්‍රකාශ ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි. 


ඉනර් සිටි ප්‍රෙස් විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන්  එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව මරණය තෙක් උපවාස කල අයෙක් එහි මුලස්ථානයට පැමිණියේ ඇයිදැයි යන්න විමසු විට ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පිළිතුර වුයේ 

"විමල් වීරවංශ මහතා කියනවා අපි එක්සත් ජාතීන්ගේ සාමජිකයෝ.ඒ නිසා මෙහි තිබෙන සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහනට සහභාගී වීමට අපට හැකියි.මෙම උත්සවයට මෙහිදී සහභාගී වීම පිලිබඳ ඔහු සතුටට පත්වනවා"





යුධ ජයග්‍රහණයේ දෙවන සංවත්සරය වෙනුවෙන් එහිදී සංවිධානයකල උද්ඝෝෂණය

උත්සවය අවසානයේ විමල් වීරවංශ මහතා නයගරා දිය ඇල්ල නැරඹීම සදහාද පිටත්වූ බව සඳහන්.


රටවල් 18 ක් සහබාගි වූ නිව්යෝර්ක්හි පැවති සම්බුද්ධත්ව ජයන්ති උත්සවයට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ගිය විමල් වීරවංශ මෙයට පෙර දේශපාලන වේදිකාවේදී අංගුලිමාල විසින් බුදු රජානන්වහන්සේට ගල් පෙරළු බව කියා සිටියා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter