Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

 prew_skf(14) දිනයේදී චැනල් 4 නාලිකාව විසින් ශ්‍රීලංකාව යුධ අපරාධ සිදු කරන ලද බව පවසමින් විනාඩි 48 ක වීඩියෝ පටයක් විකාශය කළා.
මෙහිදී යුද්ධයේ අවසන් සමයේදී ශ්‍රීලංකා හමුදා විසින් සිදුකල ක්‍රියා යනුවෙන් පැරණි වීඩියෝ පට නැවත නැවත පෙන්වමින් හමුදාව විසින් සිවිල් වැසියන් හා එල්.ටි.ටි සාමාජිකයන් අමානුෂිකව ඝාතනය කල බව කියා සිටියා.
මෙහිදී ඔවුන් ශ්‍රීලංකාව අනාරක්ෂිත රටක් ලෙසද චෝදනා කරනු ලබනවා.මෙම වීඩියෝ පටයට කරුණු ඉදිරිපත් කරන්නන් අතර එක්සත් ජාතීන්ගේ මෙරට හිටපු ප්‍රකාශක ගෝඩ්න් වයිස් නුත් සම්බන්ධ වී සිටිනවා.

ඔහු ලංකාවට එරෙහිව දරුස්මාන් වාර්තාවටත් අසත්‍ය කරුණු කි අයෙක්.මේ දිනවල ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්ව සිටින බැවින් එහිදී ශ්‍රීලංකාව අපහසුතාවයට පත්කිරීමේ වැයමක් යනුවෙන් සැක මතු වී තිබේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන බ්‍රිතාන්‍ය ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේපකොට තිබේ.මේ අතර බ්‍රිතාන්‍ය රජය විසින් යුද සමයේ ශ්‍රි ලංකාවේ සිදුවු බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රජය විසින් පරික්ෂණ පැවැත්විය යුතු අවධාරණය කර සිටිනවා.
එවැන්නක් සිදු නොකරන්නේනම් එය ශ්‍රි ලංකාවට එරෙහි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාමාර්ගයක් සදහා මුල්වීමට හේතුවක් විය හැකි බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් ප්‍රකාශ කර ඇත.
චැනල් 4 නාලිකාව ලංකාවේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධයෙන් පුන පුනා කරුණු කීවද පාකිස්තානය ඇෆ්ගනිස්තානය ලිබියාව වැනි රටවල සිදුවන මනුශ්‍යඝතන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ වාර්තා කිරීමට ඇස නොගැටීම පුදුමයට කරුණක්.
චැනල් 4 විසින් විකාශය කරනලද ශ්‍රීලංකා කිලිං ෆීල්ඩ් වීඩියෝව
මෙතනින්

 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter