දකුණු ඉන්දියාවේ මයිසූර් නගරයට කඩා වැදුණු අලින් දෙදෙනෙක් නගරය පුරා කලහකාරී ලෙස ගමන්කර තිබෙනවා. මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ. මෙම අලි දෙදෙනා අසල පිහිටි වනාන්තරයකින් නගරයට පැමිණ ඇති අතර, එක් අලියෙනු ජනාකිර්ණ ප‍්‍රදේශයක මෙලෙස කලහකාරී ලෙස ගමන් කර තිබෙනවා. අනෙක් අලියා පාසලක කි‍්‍රඩා පිටිය වෙත ගොස් රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ. වනජීවි නිලධාරින් විසින් මෙම අලි දෙදෙනා පාලනය කර තිබෙනවා.
ඡායාරුප සහ විඩියෝ දර්ශන සදහා
Post a Comment
Your comment will be visible after approval