ගඩාෆි ව්‍යාග්‍රයාට ලොල් වෙයි මේ වන විට ලිබියාවේ පවතින්නේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි. යුධමය වාතාවරණයක් පවතින එරට තුළ ලිබියානු නායක මුවමර් අල් ගඩාෆි අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිඛෙන බවත් දැනගන්නට ලැබේ. මේ අතරේ නායක ගඩාෆිට තවත් චෝදනාවක් එල්ල වෙයි. ඒ ලිබියානු නායකයා ස්ත්‍රී දූෂණ සිදුකරන බවයි. සුවිශේෂීම සිද්ධිය වන්නේ ගඩාෆි ව්‍යාග්‍රා නම් ලිංගික උත්තේජක ඖෂධය ලබාගන්නා බවයි. එසේම ලිබියාවේ කැරළිකාර කණ්ඩායම්වල පවුල්වල කාන්තාවන් දූෂණය කිරීම සඳහා හමුදා සෙබළුන්ටත් මෙම ව්‍යාග්‍රා ලිංගික උත්තේජක ඖෂධය ලබා දී තිඛෙන බව වාර්තා වෙයි.
Post a Comment
Your comment will be visible after approval