Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

facebook-twitterප‍්‍රංශ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදන කටයුතු වලදී ‘ෆේස්බුක්’ හෝ ‘ටුවිටර්’ යන වචන භාවිතයට තහනමක් පනවා තිබේ.මේ අනූව ගුවන්විදුලි හෝ රූපවාහිනී නිවේදන කටයුතු වලදී ‘ෆේස්බුක්හි අසවල් ගිනුම ඔස්සේ හෝ ‍ටුවිටර්හි අසවල්  ගිනුම ඔස්සේ වැඩිදුර තොරතුරු සදහා අප හමුවිය හැක’ වැනි යෝජනා තම අසන්නන් හෝ නරබන්නන් වෙත යෝජනා කිරීම තහනම් වෙයි.

අඩුම තරමින් අසවල් වෙබ් ලිපිනය ඔස්සේ පිවිස එහිදැක්වෙන අසවල් ‍ටුවිටර් හෝ ෆේස්බුක් හෝ සමාජ ජාලා අඩවිය ඔස්සේ අප හමුවිය හැක වැනි යෝජනවක් පවා කරන්නට නිවේදකයන්ට මින් පසු ඉඩ නොලැබෙන බව සඳහන් වේ.අධික වටිනාකමක්  ඇති සමාජ ජාලවක් නැති නම් වෙලද නාමයක් සදහන් කරමින් අනවශ්‍ය ඉස්මතුකිරීමක් කිරීම තුල සමාජයට හානිකර තරගයක් නිර්මානය වීම වැලැක්වීම මෙහි අරමුන බව මේ පිලිබද කරුනු පැහැදිලි කිරීමක සටහන්ව ඇත.

 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter