ලාංකීය රු රැජිනක වන ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් පිළිබඳව මේ දිනවල වඩාත් කතාබහට ලක්ව සිටින්නේ මර්ඩර් 2 චිත්‍රපටයේ රඟපෑමත් සමගයි.
මර්ඩර් චිත්‍රපටය සරාගී දර්ශන ඇතුලත් චිත්‍රපටයක් වන අතර එහි අඩ නිරුවත් හා සරාගී දර්ශන රඟපෑම ඈ හැදින්වුයේ රංගනයේ අභියෝගයක් ලෙසින්ය.
මර්ඩර් පලවන චිත්‍රපටයේ රංගනයෙන් දායක වුයේ මල්ලික ශාරවත් වන අතර මෙවර එම චරිතයට ජැකොලයින් ඉම්රාන් හෂින් සමග සාධාරණයක් ඉටු කරනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතයයි.
මර්ඩර් දෙවන චිත්‍රපටය ජුලි මාසයේදී තිරගත වීමට නියමිත අතර එහි නිකුත් වූ නවතම මියුසික් වීඩියෝවක් පහතින්
Post a Comment
Your comment will be visible after approval