කටුනායක උද්ඝෝෂණය
වෙඩි වැදුණ තරුණයා මියයයි
ප.ව. 8.00 වාර්තාව
පෙරේදා කටුනායක උද්ඝෝෂණයේදී වෙඩි වැදුණු 22 හැවිරිදි රොෂෙන් ෂානක මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මින් ටික වේලාවකට පෙර දන්වා සිටියේය.
මෙම රෝගියා පිලිබඳ මාධ්‍යවේදීන් කරුණු සොයන්නට උදේ සිට උත්සාහ කලත් කිසිම තැනකින් ඒ ගැන
ප්‍රකාශ නිකුත් කලේ නැත.මේ අතර වසා දැමූ නිදහස් වෙලෙඳ කලාපය හෙට විවෘත කරන්නට නියමිත වුවත් ඇතිවී තිඛෙන තත්වය හමුවේ එහි කවර කලබලයක් ඇතිවේදැයි කිව නොහැකි බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.
Technorati Tags: Katunayaka worker,has died
Post a Comment
Your comment will be visible after approval