කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පසුගියදා ඇතිවු ගැටුමෙන් බරපතල තුවාල ලබා මරණයට පත්වූ වෙළඳ කලාපයේ සේවකයාගේ මරණය සම්බන්ධව මුළු රටම කම්පාවට පත්විය යුතු බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
මිනිස් පවුල්වල සාමාජිකයින් එසේ අවිනිශ්චිත අයුරින් කිසිවෙකුට හෝ දඩයම් කළ නොහැකි බව ඔහු සඳහන් කරයි.
මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ කොතැන් සිට ද යන්න පිළිබඳව විමසා බැලිය යුතු බව අද(02) මිනුවන්ගොඩදී අද දෙරණ වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධ වගකිවයුතු පුද්ගලයින් පිළිබඳව දන්නේ නම් ඔවුන් වෙත දඬුවම් ලබාදීමට තමන් ඉදිරිපත් වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම අවධාරණය කර සිටියේය.

Post a Comment
Your comment will be visible after approval