Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් මරණයට පත් සංඛ්‍යාව තිදෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇති අතර 18 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බව ද සඳහන්ය.
මාතලේ ‍සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් සහ හෙම්මාතගම සිට ඇඟලුම්‍ සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අද(16) උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඡායාරූප සදහා




0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter