Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

අද දිනයේ නිකුත් වූ නවතම සමීක්ෂණ වාර්තාවකින් කියවුනේ ශ්‍රීලංකාව රටවල් 60 ක් අතුරින් 59 වන තැන පසුවෙමින් දක්ෂතාවෙන් අඩුම රටක් ලෙස හදුනාගෙන ඇති බවයි.

මෙම සමීක්ෂණය සිදු කරනු ලැබුවේ හෙඩ්රික් සහ ස්ට්‍රගල් සමීක්ෂණ ආයතනය හා ඉකොනමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් ආයතනයි.

මෙම වාර්තාව සකස්කොට ඇත්තේ 2011 වෙනුවෙන් හා 2015 දී සිදුවන වෙනසද පුරෝකථනය කරමින්.

මෙම වාර්තාව සකස්කොට ඇත්තේ නිර්ණායක 7 ක් පදනම් කොට ගෙනයි 


  1. ජනවිකාශනය
  2. අනිවාර්යයෙන් ලැබිය යුතු අධ්‍යාපනයේ ගුණාත්මක බව
  3. විශ්ව විද්‍යයාල පද්ධතියේ ගුණාත්මක බව
  4. ශ්‍රම බලකායේ ගුණාත්මක බව
  5. ශ්‍රමිකයන්ගේ දක්ෂතා රඳවා තබන වැඩ පරිසරය
  6. සංචලතාවය හා ශ්‍රම වෙළඳපොලේ විවෘතබාවය
  7. දක්ෂතාව කෙරෙහි ආකර්ෂණය වන ලැදිකම
එම නිර්ණායක වේ.නියිජිරියාව ලයිස්තුවේ අවසන් තැනට පත්ව ඇත්තේ 60 වන තැන ලබා ගනිමිනි.

ඉන්දියාව 35 වන තැනද පකිස්තානය 57 වන තැනද පසු වනවා. 

සම්පුර්ණ වාර්තාව මෙතනින් 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter