පළුදු හා විකෘති කිරීම් නිසා දිනකට මුදල් නෝට්ටු ටොන් එකක් පමණ භාවිතයෙන් ඉවත්කර විනාශ කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී සී.පී.ඒ. කරුණාතිලක මහතා පවසයි.විකෘති කෙරෙන මුදල් නෝට්ටු වෙනුවෙන් අලුතින් නෝට්ටු නිකුත් කිරීමට සිදුවීමෙන් රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.
Post a Comment
Your comment will be visible after approval