ලංකාවේ ෆේස්බුක් සාමාජිකයන් ගණන මේ වන විට මිලියනය ඉක්මවා තිබෙනවා.සාමාජිකයින් මිලියන 173ක් සමඟ ඇමරිකාව පලමු ස්ථානයේ තිබෙන අතර දෙවන ස්ථානයේ තිබෙන්නේ මිලියන 39ක් සහිත ඉන්දුනීසියාවයි.
තුන්වන ස්ථානය ඉන්දියාව හිමිකරගන තිබෙන අතර සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 31ක්.
ශ්‍රීලංකාව මෙහි ශ්‍රේණිගතව ඇත්තේ 76 වන ස්ථානයටය.
ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන්ගෙන් 66%ක් පිරිමින් වන අතර ගැගැණුන්ගේ ප්‍රමාණය 34%ක්.
ගුගල් විසින් මෑතකදී හදුන්වා ගුගල් ප්ලස් සමාජ ජාල වෙබ් අඩවියේද සාමාජිකයන් ගණන අතුරින් ලංකාව තුන්වන තැනට පත්ව තිබුනා.
දත්ත ඇතුලත් වාර්තාව
Post a Comment
Your comment will be visible after approval