Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Sangakkara-150x150යාපනය රෝහලේ පිළිකා වාට්ටුව ඉඳකිරීමේ ව්‍යාපෘතිය සඳහා සකස් කළ ප‍්‍රචාරක පෝස්ටරයකට ප‍්‍රදේශ කිහිපයකදී කළුතෙල් ගසා ඇති බව ‍ට වාර්තා වේ.මෙම පෝස්ටරයේ සිටින්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සහ වර්තමාන නායක තිලකරත්න ඩිල්ෂාන්ය. එහි ඩිල්ෂාන්ගේ ඡායාරූපය ඉතිරි වී සංගාගේ ඡුායාරූපය සම්පූර්ණයෙන් වැසී යන ලෙස කළුතෙල් ගසා ඇත.

කළුතර, කුරූනෑගල ප‍්‍රදේශවලදි මෙම අදාල පොස්ටරයට කළුතෙල් ගසා ඇත. සංගක්කාර එංගලන්තයේ ලන්ඩන් නුවර කළ කෝලින් ක‍්‍රවිඞ්රි දේශනයේදී ආණ්ඩුවේ සමහර ක‍්‍රියාකළාපයන් විවේචනය කිරීම මෙම කළුතෙල් විරෝධයට හේතුවී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනවරණය කරයි.

1 comments

  1. Anonymous  

    සංගා උබ ඔවට වැටෙන්නෙපා ලංකාවෙ හැට් ‍ඔහොම තමා අපි දන්නවා ඇත්ත මොකක්ද කියලා උබ කරේ ඒක නොදන්න උන්ට කියලා දුන්න එක උබට වරදින්නැ ජය වෙවා සංගා

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter