Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

prew_youthYOUTH එෆ්.එම් සහ YOUR එෆ්.එම් හි ප්‍රධාන විධායක නිලධාරීයා ලෙසින් කටයුතු කරන නරේන්ද්‍ර සීලනාථ කුරුප්පුට විරුද්ධව ඔහුගේ බිරිඳ විසින් දික්කසාද නඩුවක් පවරා ඇත. 
මේ දිනවල එම නඩුව නඩු අංක 59642/11 යටතේ ගල්කිස්ස උසාවියේ විභාග වෙමින් පවතී.
නරේන්ද්‍ර කුරුප්පුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව වන්නේ සිය බිරිඳගේ නිරුවත් ජායාරුප සහ වීඩියෝපට යොදාගනිමින් ඇයව අපකීර්තියට පත්කිරීමට උත්සාහ ගැනීමයි.
මෙම චෝදනාවේ බරපතලකම නිසාවෙන්ම පොලිසිය මගහරිමින් සිටින නරේන්ද්‍ර කුරුප්පු මේ වන විට පෞද්ගලික රෝහලක නතර වී සිටිනවා.
එම නිසාවෙන්ම පසුගිය මාසයේ 29 වනදා පැවති යුත් එෆ්.එම් දෙවන සංවත්සරයට සහභාගිවීමටද ඔහුට හැකි වුනේ නැහැ.

කොළොඹ 7 බාන්ස් පෙදෙසේ බාන්ස් 82 නමින් ඉතාලි අවන්හලේ හිමිකරුවන් වන්නේද මෙම යුවලයි.
මේ නිසාම දික්කසාද නඩුවෙන් අවන්හලේ හිමිකාරිත්වය යුවලගෙන් කාහට හිමි වන්නේද යන්නට බොහෝ දෙනා උනන්දුවෙන් පසුවෙනවා

a8a1

1 comments

  1. Anonymous  

    munwa ellana one..

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter