පබාගෙන් දික්කසාද නඩුවක්
සැමියාගෙන් මිලියන 20ක වන්දියක් ඉල්ලයි
ජනප්‍රිය නිළි හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී විසින් සිය සැමියාගෙන් දික්කසාද වීම සඳහා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති බව වාර්තා වෙයි. මෙසේ ඇය නඩු පවරා ඇත්තේ වලවේගමගේ මහේෂ් චාමින්ද නැමැත්තාටය. එසේම සැමියා මාසිකව රුපියල් ලක්ෂ 4ක පමණ අදායමක් ලබන බැවින් ඔහුගෙන් තමාට රුපියල් මිලියන 20ක වන්දියක් ලබාදෙන ලෙසත් ඉල්ල ඇති බවද සඳහන්ය.
උපේක්ෂා හා මහේෂ් මීට මාස කිහිපයකට පෙර ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් දෙපසට වී සිටී.
Post a Comment
Your comment will be visible after approval