ලැබු නිදහස ආරක්ෂා කර ගනිමින් රට ගොඩ නැගීමට එකග වන්නැයි, ජනාධිපතිවරයා අද යාපනය කයිට්ස් ජනතාවට ආරාධනා කළේය.මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ, උතුරු වසන්තය උතුරේ ජනතාවටත් දරුවන්ටත් ප්‍රදේශයටත් වසන්තය උදාවීමක් බවයි. මෙය මෙරට රාජ්‍ය නායකයකු කයිට්ස් වෙත පැමිණි ප්‍රථම අවස්ථාව ද වේ. photos…
Post a Comment
Your comment will be visible after approval