අකුරන ඡුන්ද වලිය (වීඩියෝ)
ඊයේ මහනුවර අකුරන ප‍්‍රදේශයේ සන්ධාන හා එජාප පාක්ෂිකයින් අතර කලහකාරී තත්වයක් හටගත්තා’
සන්ධාන කාර්යාලය අසල ප‍්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටි ආධාර කරුවන් අසලට පැමිණි එජාප ආධාර කරුවන් මෙම ගැටුම ඇරඹූ බව නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළා’
මෙම ගැටුම සිදුවූ අවස්ථාවේ ලබාගත් යූටියුබ් වීඩියෝ දර්ශනයක් පහත පලවෙනවා’
Post a Comment
Your comment will be visible after approval