ලොව පුරා ප‍්‍රසිද්ධ ත‍්‍රාසජනක චිත‍්‍රපට පෙළක් වන “මිෂන් ඉම්පොසිබල්” හි සිවුවන චිත‍්‍රපටිය 2012 දෙසැම්බර් මාසයේ දී තිරගත වීමට නියමිතය.
මෙම චිත‍්‍රපටිය “මිෂන් ඉම්පොසිබල් – ද ගෝස්ට් ප්‍රෝටොකොල්” ලෙස නම් කර ඇත.
මෙම චිත‍්‍රපටියේ ද ප‍්‍රධාන චරිතය වන ඊතන් හන්ට් ගේ චරිතයට ටොම් කෲස් විසින් යළිත් පණපොවනු ලබයි.
ඩුබායි, කැනඩාව හා චෙක් රාජ්‍යය වැනි රටවල් කිහිපයකම රූගතකර ඇති මෙම චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කර ඇත්තේ බ‍්‍රැඞ් බර්ඞ් විසිනි.
Post a Comment
Your comment will be visible after approval