Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

නිපුණි විවාහයට සැරසෙයි

Nipuni Preksha Mendisජනප්‍රිය මෙන්ම දක්ෂ රංඟන ශිල්පීන් දෙදෙනෙකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් රේණු දෙපළගේ වැඩිමල් දියණිය වන නිපුණි ප්‍රේක්ෂා මෙන්ඩිස් ලඟදීම විවාහ දිවියට ඇතුළත් වීමට යන බව වාර්තා වෙයි. මෙසේ ඇය හා අතිනත ගැනීමට සැරසෙන්නේ අමන්ද පෙරේරාය. ඔහු එංගලන්තයේ සරසවියක ඉංජිනේරු අංශයෙන් උපාධිය හදාරමින් සිටින ශිෂ්‍යයකු බව වාර්තා වෙයි.

          බම්බලපිටිය ශ=ද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය මොරටුව සරසවියේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය හැදෑරීමට වරම් ලබා තිබේ. මේ වන විට නිපුණි ඉන්දියාවේ බැංගලෝර්හි මවුන්ට් කාමෙල් සරසවියෙන් ඇඟළුම් මෝස්තර නිර්මාණය පිළිබඳ උපාධියක් හදාරමින් සිටී.
අධ්‍යාපනය හදාරන අතරතුර ඇය ටෙලි නිර්මාණයකට රංඟනයෙන්ද දායක වූවාය. ඒ සංජය නිර්මාල්ගේ රකුන්සැරය ටෙලි නිර්මාණයෙනි. එහි ඇය කුවේණිගේ චරිතය නිරූපණය කරන්නීය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter