සා/පෙළ අසමත් නම් මුතුහෙට්ටිගම හමුවන්න
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් උසස් පෙළ හැදෑරීමට සමත් වන්නේ සීමිත පිරිසකි. එයිනුත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලබන්නේ ඉතා සුළු පිරිසකි. කෙසේ වෙතත් මින් පසු සාමාන්‍ය පෙළ විභාගය අසමත් වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
ඕ ලෙවල් ෆේල් වෙන කිසිම දරුවෙක් කොහේවත් යවන්න එපා. මං හම්බවෙන්න එන්න. අපේ හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මැතිතුමා වෘත්තීය පුහුණු ඇමති හිටපු. වෘත්තීය පුහුණුවක් දීලා උසස්පෙළ ගන්න අවුරුදු දෙකක් තුනක් ගතවෙනවා. ඕලෙවල් ෆේල් වෙච්ච කෙනා එවන්න. මම අවුරුදු දෙකෙන් පුහුණුව දීලා ජොබ් එකකටත් දාලා දෙනවා. පුහුණුවට සල්ලි දෙන්නෙත් මම. ඕලෙවල් ෆේල් වෙන දරුවො තමයි රටේ වැඩ කරන්නේ.
Post a Comment
Your comment will be visible after approval