නයි පැටවුන් 38ක්
මව් හැපින්න පැන ගිහින්
බඩල්ගම ප‍්‍රදේශයෙන් අරුම පුදුම සිද්ධියක් වාර්තා වනවා’ බඩල්ගම කෙහෙල් ඇල්ල ප‍්‍රදේශයේ වත්තකින් නයි පැටවුන් 38ක් සොයාගෙන තිබෙනවා’ මෙම නයි පැටවුන්ගේ මව පැටවුන්ව දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ’ මෙම නයි පැටවුන් 38 දෙනාම කැළයකට මුදා හැර තිබේ’ මේ අරුම පුදුම සිද්ධිය දැක ගැනීමට ප‍්‍රදේශවාසීන් රැුසක් පැමිණි බවයි වාර්තා වන්නේ’
එම විඩියෝව පහළින්
Post a Comment
Your comment will be visible after approval